Wednesday, January 10, 2018

වෙසඟනක් නොවේ මම

දෙපා රිදෙනකම්
තුරුළු කරන් නුබ
ජිවිතේ සෙව්වා මම
මතකද නුබට .......
එරුණු කිරි මදිවෙලා
මුදල් නැතිවම අතේ
මහා කකුල් ළග මමත්
වැඳ වැටුණ හැටි
මතකද නුබට.........
හරි පුදුම ජිවිතේ
වැරදුනා එක තැනක
ලෝකයේ වරද කිම
වෙසඟනක් නොවේ මම .... 

3 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...