ඇයි ද මගේ සුදු නංගි
ඔරවාගෙන ඔහොම
සුදු අක්ක විහිලූවට
සමච්චල් කරාටද......
පුංචි ඇස් රතුවෙලා
දෙකම්පුල් තෙත්වෙලා
සිනහවක් නැතිවෙලා
නෙළුම ඇත පරවෙලා....
සමවෙනු මැන පමා
නැත වරද කිසිම දා
එන්න සොයුරිය කරා
ඔබ මගේ පන නිසා.....

Wow patta...
ReplyDeleteLassanay....
Eka nan eththa...lassana nisadasak
ReplyDelete