Monday, January 8, 2018

විරහව






පස් වසක් ගෙවෙනවා

එත් නුඹ නෑ තවම.......

පුංචි ඇස් පියෙනවා

රැයක් මට නෑ ගෙවෙන.......

අද එයීද හෙට එයිද

නොදනී මම තවම........

දිනක් එයි නුදුරේදීම

ඔබ නෙතු ළඟ රැදෙන..........








5 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...