Monday, January 22, 2018

පොඩි අයියා මගේ...


ඉන්නවා මටත්
මගේම කියා අයියෙක්
මියුරු ස්වරයෙන්
අමතන්නට
මගේ සුදු අයියේ කියා ...
අයියා එක්කල
රණ්ඩු කරපු
අයියගේ පොත් ඉරා
ගේපුරා අඩමින් දුවපු
අතීතයක් තියෙනවා මටත්
අමතක නොවන .....
පතමි මතුභවෙත් 
අයියගේම නංගී වෙලා
ජීවිතය නොබියව
ගෙවන්නට ......

5 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...